මගේ නම කිටී..
මගේ යාළුවෝ හැමෝම බ්ලොග් ලියන නිසා මටත් ඉතින් නිකන් ඉන්න බෑනේ ඉතින් මාත් හිතුවා එකක් ලියන්න ඕනේ කියල.හිහි..ඇත්තටම මට බ්ලොග් ලියන්න ලොකු ආසාවක් ආවේ අපේ ගැමියාගේ පත් ඉරුව නිසා...

දැන් ඉතින් මොනා ලියන්නද අප්පා කලබලේට මේක පටන් ගත්තට ලියන්න කිසිම අදහසක් නෑ පස්සේ වෙලාවක ඇවිල්ලා  ලියලා දාන්නම්කෝ මම.......මම බ්ලොග් වලට තාම අලුත්..අනේ ඒක නිසා පොඩ්ඩක් මේ පැත්තේ ඇවිල්ලා යන්න..හොඳේ...

7 comments:

හංසයාගේ අඩවිය said...

ඔන්න ඉතින් බ්ලොග්වලට අලුතෙන් ආපු දගකාර පුංචි කිටී පඇටියව බලන්න හංසයා ආවා හොදේ

kitty(කිටී) said...

බොහොම ස්තූතියි ඔයාගේ කොමෙන්ටුවට හංසයෝ..

කලාකාරයා said...

ඔන්න ඉතින් වාචාලයත් ආව.සීසි සීසි

ගැමියාගේ පත් ඉරුව said...

බොහොම ස්තූතියි මාවත් මතක් කලාට.........දිගු බ්ලොග් ගමනකට ම්ගෙන් කෙටි සුබ පැතුමක්....දිගටම ලියන්න.. ජය!!

ගැමියාගේ පත් ඉරුව said...

word notification එක නැතිකරන්න Go to Design------->Setting------->comments--------> එකේ පල්ලෙහට යද්දී තියෙනවා "Show word verification for comments?" එක NO කරන්න

කලුවිලගේ හදවිල said...

කොමෙන්ටුවක් දාන්නතමයි ආවෙ ඒත් කියන්න දෙයක් හිතට එන්නෙ නැ
මම ඔයාට සුබපතනව කිටී

Anonymous said...

හප්පා ගැමියා ගැනනේ මේ කියලා තියෙන්නේ.......

Post a Comment