හෙමි හෙමින් ඔබ එන්න ..
වෙන් වෙලා යන්න නොව..
ජිවිතේ පුරාවට මා ලඟින් සැනසෙන්න..
මඟ බලා හිඳිමි මම..
ඊයේ අද හෙට නොවේ..
සංසාරේ පුරාවට මා ලඟට එනතුරා..
දන්නේද රත්තරං..
ඔබයි මට මගේ පන..
නැති උනොත් ඔබ මෙමට..
මියැදේවී මගේ සිත..

6 comments:
අක්කේ ඔයාගේ ආදරය කවදා හරි ඔයාට හිමිවෙයි. ඔයාට දැන් මේ තියන ප්රශ්න ඔක්කොම කාලයාට භාර දෙන්න. මොකද ඔයාට මේ තියන ප්රශ්න සියල්ලටම උත්තර කාලයා උත්තර දෙයි........
ඒක හරිම ලස්සනයි කිටී .ඇත්තටම ගොඩක් ලස්සනයි
හංසයා;ඔව් හංසයෝ කාලය හැමදේම විසඳයි කියලා මාත් හිතනවා.බොහොම thnx කොමෙන්ටුවට..
සිරාවට මාර ලස්සනයි කිටී හැබැයි හැමදේම කාලයා කියන එකාට බාර දෙන්න එපා මට ඌව ෂුවර් නෑ.... කවුදෝ මන්දා කියලා තියෙනවනේ "කාලය කෙතරම් නපුරුද" කියලා...
බොහොම ස්තූතියි කොමෙන්ටුවට ගැමියෝ..මාත් දන්නවා කාලයට හැමදේම විසඳන්න බෑ කියලා..
මේ පිංතූරේ හොඳට දැකලා පුරුදු එකක් වගේ කොහේහරි....
Post a Comment